ඉන්දිය ධීවරයන් 7ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමග ධීවරයින් හත් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රා දෙකකට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් මෙම ධීවරයන්ව අත්අඩංගුවට ගෙන තිබේ. ධීවර කටයුතු සදහා තහනම් පන්න ක්‍රමයක් ලෙස නම්කර තිබෙන පතුල මත ඇදගෙන යාමේ … Continue reading ඉන්දිය ධීවරයන් 7ක් අත්අඩංගුවට